අනුත්තරං පුඥ්ඥක්කෙත්තං ලොකස්සාතී
බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා "එවං උපසංහරති" එනම් "මෙසේ උපමාකර දකින්න" කියලා නොයෙක් උපමා පෙන්වා වදාල තියනවා. එවැනි එක් ලස්සන උපමාවක් තමයි. කැලැවැහුනු බිමක් ගොවියෙක් ගොවිබ්මක් බවට පත්කරන ආකාරය. බුදුපියාණන් වහන්සේගේ අනුත්තර පින් කෙත සකස්කරන අයුරු ඒ ඇසුරෙන් පෙන්වාදෙනවා....
මෙ ලොකේ මිනිස්සු හරියට ගන කැලෑවක් වගේ. මානයෙන් ඉදිමිලා එවට රුකුල්දෙන පිරිසත් එකතුකරගෙන වල්වැදීලා ඉන්නේ. ඒ සවබාවය අනෙක් තිරිසන් කටයුතු වලට රුකුලක් වෙලා. ඉතින් කෙනෙක් බුදුපියාණන් වහන්සේ පෙන්වාදුන්න අනුත්තර පිංකෙත සකසනවානම් ගොවියෙක් තම කෙත සකසන විදිහට මුලින්ම මහ විසාල ගස් උදුරල දානව වගේ. මෙ මානය දුරු කරල නිහතමනයට පත්වෙන්න ඔන. අර මහ ගස් රුකුල් කරගෙන වැඩෙන මහ වැල් කපල දානව වගේ එවට රුකුල් දෙන පිරිසෙන් ඈත්වෙන්න ඔනේ හරියට අසත්පුරුශ සේවනයෙන් මිදෙනවා වාගේ.
කොච්චර සුවිශාල ගහක් උනත් තියුනු පිහිපාරට ඇදගෙන වැටෙනවා වගේ. මෙ නුවන නැමති පිහිපාරෙන් අසත්පුරුශ කම් මානය දුශ්චරිතය දුරු කරගන්න ඔනේ. එහෙම වනය කැපුවට පස්සේ තවදුරටත් ඒ වනය ඇසුරු කරමින් ජීවත්වෙන තිරිසන් සත්වයන්ට ජීවත්වෙන්න බැරිව උන් මග ඇරල යනව වගේ. අපේ හිතේ තියන තිරිසන් ගති දුරුවෙන්න පටන් ගන්නවා. එහෙම සුද්ද වෙච්ච සිත වගේ තමයි අර ගොවියත් අර ඉඩම සුද්ද කරලා ගොවිබිමක් බවට පත් කරන්නේ.
දැන් ඉතින් කපල සුද්ද කරපු මුඩු බිම තවත් ඉතිරිවෙලා තියන කුනු රොඩු මුල් කෑලි ගින්නෙන් දාවාහරින්න ඔනේ. අන්න ඒ වගේ අපිතුල තියන සතර අපා ගති කල්‍යාන මිත්‍ර සම්පත්තියෙන් දවා පුලුස්සා දමන්න ඔනේ . දැන් ආයේ කැලේ වැවෙන්නේ නැ වගේ සතර අපාගති නැවත මතු නොවෙන්න දුරුවෙලා යනවා.
දැන් මේ නිදහස් ඉඩම වැස්සකට අහුඋනොත් හොදා පාලුවට ලක්වෙනවා. පොශ්‍ය පදාර්ථ හෝදගෙන යනවා වටේට කානු කපලා බැමි බැදලා අරක්ෂා කරගන්න ඔන වගේ පිංකෙත සකස් කරන සත්පුරුශයා නිති අවධානයත් , අධිෂ්ඨානයත් පෙරටු කරගෙන සිත කිලිටි වීමෙන් ආරක්ශා කරගන්න ඔනා.
මෙ විතරක් බීජ පැල කරගන්න ප්‍රමනවත් මදි ඇල වේලි සකස් කරලා මේ බිමට වතුර හරවලා අර බිම තෙත් කරන්න ඔනා. අන්න ඒ වගේ කරුණා මෙත් සිසිල් ජලයෙන් සිත පෝශණය කරන්න ඔන. ඔන්න දැන් මෙ බිම බීජ පැලවෙන්න සුදුසු අවස්තාවට පත්වෙනවා වගේ. දැන් අපේ සිතටත් පුලුවන් රාග, දේශ, මොහ දුරු කරන අරිඅට මග පැල කරගන්න. මෙන්න මෙකට කියනවා "අනුත්තරං පුඥ්ඥක්කෙත්තං ලොකස්සාතී" කියලා

No comments:
Post a Comment