2. අනිච්ච හා සම්බන්දය
සංකත එහෙම නැත්තම් ලොකයේ ලක්ෂණ තුනක් තමයි බුදුපියාණන් වහන්සේ අනිච්ච දුක්ක අනත්ත ලෙස පෙන්වා දුන්නෙ. නමුත් ඒ යතාර්තය නොදන්න නිසාම සංකත සමග අපි ඇසුරු කරන ආකාරය අනුව සම්බදයක් ගොඩ නැගෙනවා. ඒ තමයි ඉච්ච, සුක , අත්ත මෙ තමයි අපි ලෝකය ඇසුරු කරන විදිහ. එක මුලාවක් අැයි එහි සවබාවය අනිච්ච දුක්ක අනත්ත නිසා.
එහෙනම් කෙනෙක් මෙ යතාර්තය දකිනව නම් අනිච්ච සවබාවය නිසා දුක හිමිවෙන අසාර බැම්මෙන් මිදෙන්න පුලුවන්. එනම් අනිච්ච කියන්නෙ යතාර්තය දැකීමත් සමග එහි සම්බන්දයෙන් මිදීමෙන් දුකෙන් මිදෙන්න පුලුවන්. එයයි බුදුපියාණන් වහන්සේ පෙන්වාදුන්න දුකෙන් මිදෙන මග.
No comments:
Post a Comment