අනමතග්ග භික්ඛවෙ සංසාරො..
පද වෙන්වෙන්නෙ මෙහෙම යි..
පද වෙන්වෙන්නෙ මෙහෙම යි..
න + අමත අග්ගො භික්කවෙ සංසාරො
න(නැ) , අමත (නොමැරෙන හෙවත් අමුර්තය එනම් නිවන ), අග්ගො (අග) භික්කවෙ (සිද්ද වෙ)
න(නැ) , අමත (නොමැරෙන හෙවත් අමුර්තය එනම් නිවන ), අග්ගො (අග) භික්කවෙ (සිද්ද වෙ)
පුබ්බාකෝටි න පඤ්ඤායති
පුබ්බා + කෝටි න + පඤ්ඤායති
පුබ්බා + කෝටි න + පඤ්ඤායති
පුබ්බා( පුර්ව), කෝටි(කෙලවර), න(නැ), පඤ්ඤායති ( පඤ්ඤාව )
එනම් සසර ගමන කෙලවර නොවේ මක්නිසාද යත් පෙර අවිද්‍යාවෙන් හෙතුවෙන් පටන් ගත් නිසා. තවත් විදිහකට කිවොත් සසර ගමන්කරන පටිච්ච සමුප්පාද චක්‍රයයි. එනම් අවිද්‍යාවෙන් පටන් ගෙන ජරා මරණ වලින් කෙළවර වීමයි. අවිද්‍යාවෙන් පටන් ගත් මග ජරා මරණ වලින් කෙලවර කරනවා මිසක නිවීම සැනසීම උදා නොකරයි. නිවීම සැනසීම හෙවත් නිවන අත්දකින්නට නම් මග ප්‍රඥාවෙන් අරම්භ කළ යුතුය.
No comments:
Post a Comment