Tuesday, May 21, 2019

කර්මස්ථානයක්

මෙතෙක් දාපු පොස්ට් තෙරුම් ගත්ත නම් දැන් ඒ සියල්ල කැටිකරලා මේ අදහසට එන්න පුලුවන් .
සත්වයා පෙලීම් පිඩකි, බය පිඩකි , ජරා මරණ පිඩකි අසාරයි...
ලෝකය පෙලීම් පිඩකි, බය පිඩකි , ජරා මරණ පිඩකි අසාරයි...
මේ ශරීරය පෙලීම් පිඩකි, බය පිඩකි , ජරා මරණ පිඩකි අසාරයි...
මමද සියලු සත්වයෝ දුක්ක දුක්කයෙන් නිදහස් වෙත්වා...
විපරිනාම දුක්කයෙන් නිදහස් වෙත්වා...
සංකාර දුක්කයෙන් නිදහස් වෙත්වා...
රාග ගින්නෙන් නිදහස් වෙත්වා...
දේවෙශ ගින්නෙන් නිදහස් වෙත්වා...
මෝහ ගින්නෙන් නිදහස් වෙත්වා...
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර (සුක හිත එතෙර) වෙත්වා...
ඉන්ද්‍රිය වෙත අරමුනක් එන විට ඔය අදහස මතුවෙලා විදර්ශනා වෙනවනම් එතන කර්මයට ස්ථානයක් නොවී අස්තාන වෙනවා. මේකට කරමස්තානයක් කියනවා.

No comments:

Post a Comment